The title of the page
Hello Brother (1999) Sinhala Subtitles
Hello Brother (1999) Sinhala Subtitles
4.7
43
63

Hello Brother (1999) Sinhala Subtitles | “හීරෝ” | සිංහල උපසිරැසි සමඟ

(Hello Brother (1999) Sinhala Subtitles) (Hello Brother (1999) Sinhala Sub)
IMDb :4.7/10
Prime Video4.7/10
සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි . කොමඩි වගේම රෝමන්ට්ක්  ෆිල්ම් වලට ආස කෙනෙක් මේ  නිර්මාණය බලාවි.කතාව මෙහෙමයි වෙන්නේ හීරෝ පොඩ්ඩක් පිස්සු එත් ආදරය කරන්න ගියහම පිස්සුවෙන් වගේ ආදරයත් කරන ඩයල් එකක් අනිත් පැත්තෙන් විශාල් කියන්නෙ පොලිස් නිලදාරියෙක්එකම දවසේ විශාල් සහ හීරෝ යන දෙදෙනාම තුවාල වෙනවා විශාල්  වෙඩි වදින අතර හීරෝ මරණය නමුත් ඝාතනයක්  නිසා හීරෝ ආත්මයක් බවට පත් වෙනවා වෙඩි වැදී රෝහලට ගෙන ආ විශාල්ට හිරෝගේ හදවත බද්ධ කරනවා හීරෝ මරණයට පත් වෙන්නේ තමාගේ ආදරවන්තියට ආදරය ප්‍රකාශ කරන්න කලින් විශාල්ට හොද වඩක් වෙනවා ඒ අතරේ විශාල්ට හීරෝ  පේන්න ගන්නවා පොඩ්ඩක් ඉන්න   හෝව් ?  හීරෝ මැරුණා කිවා නේද ?
 නළු නිලි කැළ
සල්මන් කාන් හිරෝ
අර්බාස් කාන් ඉන්ස්පෙක්ට විශාල්
රානි මුකර්ජි රානි
ජොනි ලිවර් හටෙලා
රසක් කාන් නින්ජා චාචා    
අමිතාබ් බච්චන් 
නිකුත් වූ දිනය  : September 10, 1999 (India)
අදයක්ෂක : Sohail Khan
නිෂ්පාදක : Sohail Khan
බජට් : 90 million INR
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


1
Total Subtitles

2 comments

  1. karamati coat (1993) ට සබ් එකක් ඕන 🙏🥹

  2. Buddhika laKMal
    Cineru_users

    Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login