(Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles) (Hellboy: The Crooked Man (2024) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අරගෙන එන්නේ අද අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටිය.
ඒ Hellboy: The Crooked Man (2024).
Horror/Action ගණයේ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Brian Taylor. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 40යි.
මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Hellboy චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,
1. Hellboy (2004)
2. Hellboy II: The Golden Army (2008)
කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.

රසවිඳින්න. ඔයාලට ජය!!!~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
BEETLE JUICE 2 EKATH DENNAKO IKMANATAA……..
ගොඩක්ම ස්තූතියි සුපුන් …….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
ගොඩක් ස්තූතියි සහො …….
ස්තූතියි සහෝ උපසිරැසියට
ගොඩක් ස්තූතියි
Thanks for the sub!!!!!!
Thanks Bro