(Heart Eyes (2025) Sinhala Subtitles) (Heart Eyes (2025) Sinhala Sub)
කොහෙමද ඉතින් අපේ සිනෙරූ යාලුවෝ ඔක්කෝටම මම අද ඔයාලට අරන් සුපිරි Slasher ෆිලුමක් ඒ තමයි Heart Eyes Mason Gooding- Jay Simmonds මෙයාව නං දන්නවා ඇති Scream එකේ හිටියේ
වෙනදා වගේම ෆිල්ම් එක ගැන කිව්ව සමිත අයියටත් ස්තූති කරනවා
IMDB අගය:6.1/10k
Director- Josh Ruben
[Mason Gooding- Jay Simmonds,Olivia Holt-Ally McCabe,Gigi Zumbado-Monica,Alex Walker-Patrick,Lauren O’Hara-Adeline,Jordana Brewster-Detective Jeanine Shaw ලෙස රංගනයෙන් දායක වෙනවා]
කතාව ගැන කිව්වොත්: මේක පටන් ගන්නනෙත් වැලන්ටයින් දවසේදි පැට්‍රික් ඇඩලයින්ට මංගල යෝජනාවක් අරන් ගියාම එයා ඒක පිලිගන්නවා එක පාරටම පැට්‍රික්ට ඊතල පාරක් වදිනවා ඊටපස්සේ ඇඩලයින් දුවලා යනවා ඒත් අවාසනාවකට එයාටත් බේරෙන්න බැරි වෙනවා ඉතින් එතනින් එහාට මේක කියන්නේ නෑ ඇයි එහෙම එයා මරන්නේ මේ මරන කෙනාගේ අදහස මොකක්ද ඒවා දැනගන්න නම් කතාව බලන්න වෙනවා !!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 29, 2023
බොහෝම ස්තූතියි නෙත්මිර සහෝ සබට
බොහොම ස්තූතියී සහෝදරයා. ❤️
පුළුවන් නම් Thelma 2024 movie 1e සබ් දෙන්නකො..🙏🥰