The title of the page
He Knows You're Alone (1980) Sinhala Subtitles
He Knows You're Alone (1980) Sinhala Subtitles
5
36
77

He Knows You’re Alone (1980) Sinhala Subtitles | “ඔහු දන්නවා ඔයා තනිවම ඉන්නේ කියලා” | සිංහල උපසිරැසි සමඟ

(He Knows You’re Alone (1980) Sinhala Subtitles) (He Knows You’re Alone (1980) Sinhala Subtitle) (He Knows You’re Alone (1980) Sinhala Sub)

අද අරගෙන ආවෙි Tom Hanks ගේ පළවෙනි චිත්‍රපටයකි .මෙය Armand Mastroianni විසින් අධ්‍යක්ෂණය කරන ලදි .
මෙම චිත්‍රපටය Staten Island හි ජීවත් වන Amy Jensen (Caitlin O’Heaney) නම් විවාහ වීමට සූදානම්වන තරුණියක ගැන කියවෙන කතාවක්. ඇයව Ray Carlton (Tom Rolfing) නම් ඝාතකයෙක් විසින් මැරීමට උත්සාහ කරනවා. මෙම ඝාතකයාට මනාලියන් හා ඔවුන්ගේ ළඟම පුද්ගලයින් ඝාතනය කිරීමට හරි ආසාවක් තියෙනවා. ඔහුට මීට පෙර Len Gamble (Lewis Arlt) නම් පොලිස් රහස් පරීක්ෂකවරයකුගේ මනාලිද ඝාතනය කර ඇත.Amy ගේ විවාහයට සූදානම් වන අතරතුර, ඇයගේ මිතුරන් එකින් එක ඝාතනයට ලක් වන අතර, Len මෙම ඝාතකයාව පසුපස හබා යයි.Amy ගේ හිටපු පෙම්වතා වන Marvin (Don Scardino) ද ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරයි.

මෙය මගේ 04 වන උපසිරැසිය වන අතර තවත් උපසිරියකින් නැවතත් Cineru.lk වෙතිත් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිරංග රොෂාන් ජයසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිරංග රොෂාන් ජයසිංහ

June 1, 2025


4
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    අඩෝ…. තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login