The title of the page
Gurgaon (2017) Sinhala Subtitles
Gurgaon (2017) Sinhala Subtitles
6.4
86
49

Gurgaon (2017) Sinhala Subtitles | “දරුවන් අතරෙ” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Gurgaon කියන 2017 දි රිලීස් උන ෆිල්ම් එකට..මේ ෆිල්ම් එක ගැන කියනවනම් බලන්න වටින හොද හින්දි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මේ ෆිල්ම් එකට

Akshay Oberoi
Ragini Khanna
Pankaj Tripathi
Arjun Fauzdar
Tarun Foujdar

කියන නළු නිළි පිරිස රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම්  එකේ කතාව ගැන කියනවනම් කෙරී සිං කියන පුද්ගලයගෙ දරුවන් අතරෙ ඇතිවන මරාගැනිල්ලක් තමයි තියෙන්නෙ.. මම මොනවත් කියන්නෙ නෑ මීට වඩා මොකද වෙන්නෙ කියලා ඔයාලට දැනගන්න ඕනනම් ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


312
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login