(Guns Up (2025) Sinhala Subtitles) (Guns Up (2025) Sinhala Subtitle) (Guns Up (2025) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ළද Guns Up කියන්නේ ක්‍රියාදාම කොමඩි (action comedy) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Edward Drake විසින්. Kevin James ප්‍රධාන චරිතය වන Ray Hayes ලෙස රඟපා ඇති අතර, Christina Ricci (Alice Hayes ලෙස) සහ Luis Guzmán (Ignatius Locke ලෙස) ද ප්‍රධාන චරිත වලට රඟපායි.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 32ක් වන අතර R ශ්‍රේණිගත කිරීමක් ලබා තිබෙනවා.
කතාව පැත්තට ගියොත්, “The Family” කියන මාෆියා කණ්ඩායමෙන් ඉවත් වීමට සූදානම් වන හිටපු පොලිස් නිලධාරියෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.
චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Joey Diaz, Melissa Leo, Timothy V. Murphy, Solomon Hughes ඇතුළත් වෙනවා.
May 15, 2025 දින ග්‍රීසියේ මුල්ම වරට ප්‍රදර්ශනයට ලක් වූ මේ චිත්‍රපටයේ Kevin James ගේ සුපිරි ක්‍රියාදාම රංගනයක් දැකබලාගන්න පුළුවන් වෙනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 25, 2024
Mr house keeping ඕනේ
ස්තූතියි සහෝ උපසිරැසියට