The title of the page
Gunner (2024) Sinhala Subtitles
Gunner (2024) Sinhala Subtitles
2.3
52

Gunner (2024) Sinhala Subtitles | “පැහැරගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Gunner (2024) Sinhala Subtitles) (Gunner (2024) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං අද ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටියක්.
ඒ Gunner (2024).

Action/Thriller කාණ්ඩයට අයත්වෙන අතර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Dimitri Logothetis.

චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 46.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Morgan Freeman, Luke Hemsworth, Mykel Shannon Jenkins, Yulia Klass, Grant Feely, Connor DeWolfe ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


122
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන සුපුන් සදීප සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
    Cineru.lk පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  3. Buddhika laKMal
    Cineru_users

    සතූතියි සුපුන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login