(Girls will be Girls (2024) Sinhala Subtitles) (Girls will be Girls (2024) Sinhala Subtitle) (Girls will be Girls (2024) Sinhala Sub)
සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Girls will be Girls කියන 2024 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ පාසල් වියේ පසුවෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් අතරඇතිවෙන බැදීමක් ගැන. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
ගොඩක් ස්තූතියි සබ් එකට 🤗❤️🔥💪
ස්තූථියි උපසිරැසියට