The title of the page
Ghudchadi (2024) Sinhala Subtitles
Ghudchadi (2024) Sinhala Subtitles
4.3
74

Ghudchadi (2024) Sinhala Subtitles | “මාරම ආදර කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Ghudchadi (2024) Sinhala Subtitles) (Ghudchadi (2024) Sinhala Sub) (Ghudchadi Sinhala Subtitles) (Ghudchadi Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Ghudchadi (2024) කියන ෆිල්ම් එකට..මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් දේවිකා වගේම චිරාග් දෙන්නට දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා..ඒත් මේ දෙන්නට ඉස්සරහට යද්දි දැනගන්න ලැබෙනවා මේ දෙන්නගෙ අම්මයි තාත්තයි දෙන්නාත් දෙන්නට දෙන්නා ආදරය කරනවා කියලා..

දැන් අම්මයි තාත්තයි කසාද බැන්දොත් මේ දෙන්නා සහෝදර සහොදරියො වෙනවා..මේ දෙන්නා කසාද බැන්දොත් මේ දෙන්නගෙ අම්මටයි තාත්තටයි දෙන්නට එකතු වෙන්නත් බැරිවෙනවා..

ඉතින් මම මේ කතාව ගැන හරිම කෙටියෙන් කිව්වෙ..මේක පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා

ඉස්සරහට වෙන දේ ගැන මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


312
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු……………

  2. Thasitha Nilanka
    Cineru_users

    Thanks cineru

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login