Ghost Killer (2024) Sinhala Subtitles
Ghost Killer (2024) Sinhala Subtitles
6.3
100
94

Ghost Killer (2024) Sinhala Subtitles | “භූත ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

(Ghost Killer (2024) Sinhala Subtitles) (Ghost Killer (2024) Sinhala Subtitle) (Ghost Killer (2024) Sinhala Sub)

Ghost Killer (ගෝස්ට් කිලර් / භූත ඝාතකයා)

* IMDb අගය: 6.3/10
* වර්ගය: ක්‍රියාදාම / අපරාධ / Horror
* අධ්‍යක්ෂණය: (තොරතුරු නොමැත)

🎬 කතා සාරාංශය (Story Summary):

හරි හරි, වැඩිය කතා ඕන නෑ… 😉 අද ගෙනාවේ නම් ටිකක් විතර වෙනස් ජාතියේ එකක්. Action, Crime එක්ක පොඩ්ඩක් හොල්මන් සීන් එහෙමත් සෙට් වෙන කෙනෙක් නම්, ෆෝන් එක සයිලන්ට් කරලා මේ පැත්තට එන්නකෝ… 😅

කතාවේ ඉන්නවා ෆුමිකා මට්සුවෝකා කියලා කොලේජ් යන සාමාන්‍ය කෙල්ලෙක්. හැබැයි ඉතින් මෙයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්නේ දවසක් මෙයාගේ ඇඟට හොල්මනක් ආරූඪ වුණාට පස්සෙයි. ඒවගේ මේවගේ හොල්මනක් නෙවෙයි හොඳේ… 😠 පලිගන්න බලාගෙන ඉන්න ‘කූඩෝ’ කියලා නමක් ගිය හිට් මෑන් කෙනෙක්ගේ ආත්මයක්! ඉතින් මළවුන්ගේ ලෝකේ ඉඳන් තමන්ගේ පලිය ගන්න බැරි තැන, කූඩෝ තෝරගන්නේ ෆුමිකාගේ ශරීරය. 😈 දැන් ඉතින් අහිංසක කොලේජ් කෙල්ලට සිද්ධ වෙනවා, දරුණු ඝාතකයෙක්ගේ පලිගැනීමේ මෙහෙයුමට උදව් කරන්න. එතනින් එහාට වෙන දේවල් ඔයාලම බලන්නකෝ…

✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):

මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනෙක් විදියට මට නම් මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි… ඇත්තටම මේක Action, Crime, Horror කියන වර්ග තුනම නියමෙට බැලන්ස් කරපු ෆිල්ම් එකක්. ⚖️ හොල්මනක් ඇඟට වැහිලා මිනී මරණ කතා අපි දැකලා තිබුණට, පළිගන්න ආපු ‘හිට් මෑන්’ හොල්මනක් කියන අදහස නම් පට්ට! 🔥 Action දර්ශන ටිකයි, කූඩෝගේ අතීතය හෙළිවෙනකොට දැනෙන කුතුහලයයි නිසා එක තත්පරයක්වත් කම්මැලි වෙන්නෙ නෑ. වෙනස්ම විදියේ කතාවක් බලන්න ආස කෙනෙක්ට නම් මේක අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා. 💯

👨‍👩‍👧‍👦 දැනුම් දීම (Audience Guidance):

මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලූෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලූෂ දිසානායක

April 16, 2025


121
Total Subtitles

3 comments

  1. F1 movie eka dennako

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට

  3. thanks ……………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login