(Get Fast (2024) Sinhala Subtitles) (Get Fast (2024) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටියක්.
ඒ Get Fast (2024).
Action/Adventure කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රධාන චරිතය නිරූපණය කරන James Clayton. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 28.
James Claytonට අමතරව Lou Diamond Phillips, Bradley Stryker, Fei Ren, Lee Majdoub ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
ගොඩක්ම ස්තූතියි සදීප …….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
ස්තූතියි මචං උපසිරැසියට
හැම කතාවකම සාරාංශය පොඩ්ඩක් කියුවනම් වටිනව ස්තුතියි