Genie, Make a Wish (2025) E01- E02 Sinhala Subtitles
Genie, Make a Wish (2025) E01- E02 Sinhala Subtitles
6

Genie, Make a Wish (2025) E01- E02 Sinhala Subtitles | “ජෙනී, ප්‍රාර්ථනාවක් කරන්න” | සිංහල උපසිරැසි සමඟ

“Genie, Make a Wish (2025)”

(“ 이루어질지 : ජෙනී, ප්‍රාර්ථනාවක් කරන්න“)

 Information – විස්තර

 Native Title: 이루어질지니

Title: Genie, Make a Wish

Type: Drama

Format: Standard Series

Country: South Korea

Episodes: 13

Airs: Oct 3, 2025

Airs On: Friday

Original Network: Netflix

Duration: 60 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: All the Love You Wish For , All Your Wishes Come True , All Your Wishes Will Come True , Da Irueojiljini , Everything Will Come True , It Will Come True , Will Everything Come True? , Will It All Come True?

Director: Lee Byung Hun, Ahn Gil Ho

Screenwriter: Kim Eun Sook

Genres: Comedy, Romance, Fantasy

Tags: Psychopath Female Lead, Insensitive Female Lead, Warm Man/Cold Woman, Supernatural, Age Gap [Real Life], Mythical Entity-Human Relationship, Supportive Friend, Roommates’ Relationship, Partially Filmed Abroad, Village Setting (Vote tags)

 කාස්ට් – Cast

 Kim Woo Bin | Genie

 ඔහු මීට පෙර Black Knight “ Our Blues | “ Uncontrollably Fond| “ We Are Young | “ The Heirs| “ School 2013| “ Vampire Idol| Officer Black Belt” Alienoid: Return to the Future” Alienoid 1″ | “ Master” “ Twenty” | “ The Con Artists” Friend 2 ” සහ “Master” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Bae Suzy | Ki Ga Yeong

 ඇය මීට පෙර “ Doona!” | Anna: Extended Version” Ashfall “Anna” Start-Up” Vagabond “ While You Were Sleeping  | Wonderland “ Uncontrollably Fond” සහ Dream High” Gu Family Book “Big “The Sound of a Flower වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Summary – සාරාංශය

 පලිගන්න වියරු වැටිලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්, අහංකාරකමින් උඩගු වෙලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්, ඉතින් ඔක්තෝබර් 03 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් හරහා මේ කතාව නිකුත් වුනේ, කතාව පැත්තට හැරෙනවා නම්…

 පොඩි කෙල්ලේ…

මැටි වලින් හදපු පොඩි කෙල්ලේ…

මැරිලා යන පොඩි මනුස්සයෝ…

මම ඔයාගේ මරණය දිහා බලාගෙන ඉන්නවා.

ඒ වගේම මම ඔයාගේ මස් සහ ඇටකටු වල පස් මිටක් අරගෙන යනවා.

ඔයා නිසා මගේ පහන අන්ධකාරයට වඩා ගැඹුරකට වැළලිලා යන්න පුළුවන් වුනත්,

මම මැටි වලින් අච්චු කරපු ඔයා වගේ පහත් කෙනෙක්ට,

ඔළුව නවන්නේ නැහැ.

 දෙවියෝ මවපු භූතයෝ වන ජිනීවරුන්ට අද්භූත ශක්තියක් සහ ගුප්ත මායා බලයක් තියනවා, ඉතින් මේ ජිනීලා උඩගු වෙලා දෙවියොන්ව අභිවවා යන්න ගියපු එකට තරහා ගත්ත දෙවියෝ, මේ උඩගු ජිනීලාව විනාශ කරන්න දේවදූතයෝ එවනවා, දිග සටනකට පස්සෙ ඉතුරු වන ජිනීවරු සහ දේවදූතයොන්ට දෙවියෝ මැටි වලින් මවපු අලුත් ජාතියක් නිර්මාණය කරනවා, ඒ තමයි මිනිස්සු, ඉතින් දෙවියෝ ජිනීවරු සහ දේවදූතයෝට ඒ අලුත් ජාතියට ඔළුව නවලා ආචාර කරන්න කියලා නියෝග කරනවා, මේ අතරේ ඉන්නවා අහංකාර ජිනී කෙනෙක් ඒ ජිනී නම් කවදාවත් මේ මැටි ගුලියට ඔළුව නවන්නෙ නැහැ කියලා දිවුරනවා, හැබැයි ඉතින් පස්සෙ… එහෙනම් අපි කතාව බලලා ඉමුද?

 මේ ජිනීට අලුත් ස්වාමියෙක් හම්බවෙයිද?

මේ ජිනී ඔළුව නවන මනුස්සයෙක් එවිද?

 

හැමෝම කතාව බලන්න පටන්ගන්නකෝ එහෙනම් මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


571
Total Subtitles

4 comments

  1. wow, thanx akke… maga baln htya ekak

  2. Thanx for sub. digatama aran enna.

  3. ස්තූතියි සිස් මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට

  4. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අරගෙන ආවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login