The title of the page
Garudan Sinhala Subtitle
Garudan Sinhala Subtitle
7.2
64

Garudan (2024) Sinhala Subtitles | “අයුක්තියට එරෙහිව රාජාලියෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Garudan (2024) Sinhala Subtitlä) (Garudan (2024) Sinhala Subtitle) (Garudan (2024) Sinhala Sub) (Garudan Sinhala Subtitle) (Garudan Sinhala Sub) (Garudan Tamil Movie Sinhala Subtitle)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් ආයෙත් ටික දවසකට පස්සෙ තවත්  දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා මම , වැඩ රාජකාරී නිසා මේක ගේන්න නම් ටිකක් පරක්කු උනා ඒත් ෆිල්ම් එකේ තියෙන කොලිටි එක නිසා මේක නොගහම බැරි උනා.

සූරි ,සසී කුමාර් , උන්නි මුකුන්දන් ප්‍රධාන චරිත ලෙස රංඟනයෙන් දායක වන නමින් ගරුඬන් වූ මෙම චිත්‍රපටය මේ වන IMDB මීටරය තුල 7.2/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන ඇති අතර චිත්‍රපටය දමිළ බසින් පැය 2 කුත් විනාඩි 15 ක් පුරාවට Action/Adventure යන ශාරණයට අයිතිව ගලාගෙන යන අතර  බොක්ස් ඔෆිශි ඉන්දීය රුපියල් කෝටි ₹50.65 ක ආදායමක්ද ලබාගෙන ඇත.

කතාව ගැන මම මොකුත් ලොකුවට කියන්නෙ නෑ හැබැයි මේක අනිවාරෙන්ම බලන්න ඕන කතාවක් සහෝදරයො වගේ යාලුවො තුන් දෙනෙක්ගෙ කතාවක් තමා මේකෙ තියෙන්නෙ .

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චූටියා ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Oshada Eranga
    Cineru Family Member

    සබට තැන්ක්ස් කොල්ලෝ.. ❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login