Gandhi Kannadi (2025) Sinhala Subtitles
Gandhi Kannadi (2025) Sinhala Subtitles
8.2

Gandhi Kannadi (2025) Sinhala Subtitles | “ ජීවිතයම ආදරිය ” | සිංහල උපසිරැසි සමඟ

(Gandhi Kannadi (2025) Sinhala Subtitles) (Gandhi Kannadi (2025) Sinhala Subtitle) (Gandhi Kannadi (2025) Sinhala Sub)

 හරි එහෙනම් ආයුබෝවන්.. මේ කතාව ගාන්ධි ගැන.. තරුණ වයසෙ එයා සතුව තිබ්බ හැම දේපලම අතෑරලා දාලා කන්නම්මා එක්ක ගාන්ධි විවාහ වෙනවා. ඒ කන්නම්මා ආස විදිහට විවාහ උත්සයක්වත් පවත්වන්නෙ නැතුව. ඔහොම කල් ගෙවිලා යද්දි කන්නම්මට මෙහෙම තිබ්බනම් කියන ආසාව ඇතිවෙනවා. තමන්ගෙ බිරිදි කිසිම දෙයක් ඉල්ලලා නැති හින්දා ගාන්ධි තීරණය කරනවා කසාද උත්සවයක් ජයටම අරන් සමරන්න. ඔය අතර්වාරෙදි තමා ගාන්දිට කදීර්ව හම්බවෙන්නෙ. කදීර් තමා එයාලගෙ කසාදෙ වැඩ කරන්නෙ. කදීර්ට ගෙවන්න වෙන සල්ලි හොයන්නත් ගාන්ධිට සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලත් කතාව බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


460
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login