The title of the page
Ganapath (2023) Sinhala Subtitles
Ganapath (2023) Sinhala Subtitles
3.1
19
56

Ganapath (2023) Sinhala Subtitles | “ගැලවුම්කාරයා | සිංහල උපසිරැසි සමඟ

(Ganapath (2023) Sinhala Subtitles) (Ganapath (2023) Sinhala Sub) (Ganapath Sinhala Subtitles) (Ganapath Sinhala Sub) (Ganapath Hindi Movie (2023) Sinhala Subtitles) (Ganapath Hindi Movie Sinhala Subtitles)

ඉතින් යාලුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම❤️

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ තියටර් රිලීස් උන ටයිගර්ගෙ ගනපත් ෆිල්ම් එක..ඉතින් මේක තාම OTT ආවෙනම් නෑ.. ඒත් මේක පහුගිය 26 වෙනිදා පළවෙනි වතාවට ටීවී චැනල් එකක ගියා..ඒ නිසා මේ ෆිල්ම් එකේ HDTV කොපියක් රිලීස් වෙලා තිබුනා.. මේ ෆිල්ම් එකට esub තිබුණෙ නැති නිසා සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් තමයි කරන්න උනේ..ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුලුවන්..😊

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්ත ගියාම අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ 2070 දි වගේ කාලයේ ලෝකයක්..ඉතින් මේ කාලෙදි සිද්ද උන මහා විනාශයකින් පස්සෙ නගරය කොටස් දෙකකට බෙදෙනවා…එක කොටසක් තමයි ධනවතුන්ගෙ සිල්වර් සිටී එක..අනිත් කොටසෙ තමයි දුප්පතුන් ජීවත් වෙන්නෙමේ දෙක අතරෙ ලොකු බිත්තියක් තියෙනවා..ධනවතුන් මේ දුප්පතුන්ව තමන්ගෙ වහල්ලු කරගෙන තමයි ඉන්නෙ..ඉතින් මේ දුප්පත් ජනතාව බොහොම දුක්බර ජීවිතයක් තමයි ගෙවන්නෙ..මේ ජනතාවට විස්වාසයක් තිබුනා එයාලගෙ ගනපත් දවසක ඇවිල්ලා මේ දෙක අතරෙ බිත්තිය බිදලා දාලා මෙයාලව බේරගනියි කියලා..

ඉතින් මේ ගණපත් කවුද..

එයාට පුලුවන් වෙයිද මෙයාලව බේරගන්න..

මේ ප්‍රශ්නවලට උත්තරෙ දැනගන්නනම් ඔයාලට අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න වෙනවා😊

ඉතින් අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..හැමෝටම බුදු සරණයි❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


39
Total Subtitles

7 comments

  1. Kasun Widusha
    Cineru_users

    tnx sub ekata bro puluwannm mee 3 ta sub denda balanda
    Garuda Purana (2023) Kannada
    Krishnamma (2024) Telugu
    Shakhahaari (2024) Kannada

  2. Randil Manamperi
    Cineru_users

    Sub Ekata thank you

  3. Thank you Sub Ekata

  4. Tharusha Rukshan

    The Software Developer kiyna indian tv series ekata sinhala sub ekath ekka tv series eka daanna puluwanda

  5. Uchini Perera
    Cineru Family Member

    ස්තූතියි මල්ලි සබ් එකට 🩵😻

  6. වෙබ් අඩවි කිහිපයකින් උපසිරැසි දුන්නත් හින්දි ෆිල්ම් නම් ඔයාගෙ සබ් වලින්මයි ගොඩක්ල බලන්නෙ.. උපසිරැසිවල ගුණාත්මකභාවය ඉහළයි වගේම වැඩේ ඉදිරියට කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා සහෝදරයා.. ඔබ‍ට ජය ❤️

  7. ගොඩක් ස්තූතියි .californication tv series එක දෙන්න පුලුවන් ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login