Game of Thrones S8E06 Sinhala Subtitles | කවුද රජ වෙන්නේ? | සිංහල උපසිරැසි සමග| (18+)

සිංහාසනය සදහා වූ තරගය…….

2011 අපේල් 17 ඉදන් 2019 මැයි 20 වෙනකම් අවුරුදු 8ක් අපිව පිස්සු වට්ටපු.. හැමදාම අපිව කුතුහලයෙන් තියපු… අපි කැමති වෙන හැම චරිතෙම මරලා දාපු.. එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට කවුරු මැරෙය්යිද කියල හිතන්න සලස්සලු මේ ලස්සන කතාවෙ අන්තිම කොටස තමයි ඉතින් මේක.. මේකට ආදරෙ කරපු අපිට නම් එක දුක හිතෙන දෙයක් ඒත් ඉතින් එහෙමයි කියලා ඔක දිගටම කරන්න බෑනෙ…. ඉතින් අපි දැක්කා කලින් කොටසෙ ඩැනේරිස් කිංග්ස් ලෑන්ඩින් ගිනිබත් කරනවා.. ඒකත් එක්ක ජෝන්, ටිරියන් වගෙ අයගෙ මුනු වල ඇති වුන වෙනස්කමුත් අපි දැක්කනෙ.. ඉතින් දැන් අපි හැමෝම දන්නවා එක්කො ඩැනේරිස් රජ වෙනවා.. නැත්තම් ජෝන් රජ වෙනවා.. එ වගේම දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙන්නත් ඔනි.. නැත්නම් දෙන්නම මැරිලා වෙන කවුරු හරි රජ වෙයිද? නැත්නම් දෙන්න කසද බැදල අර ටිරියන් කිව්වා වගෙ එකට පාලනය කරයිද?

අනේ මංදා මේ කතාවෙ ඉතින් කොහොමත් අපි හිතන්නෙවත් නැති දේවල්නෙ වුනේ.. ඉතින් මං අද මෙ ගැන මුකුත් කියන්නෙ නැ… අන්තිම කොටස හින්දා ඔය කුතුහලෙත් එක්ක ගිහින් ඔහොම්ම බලන්න ඔයාලා……

තෙරුවන් සරණයි…..

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය AMZN WEB-DL පිටපත් සඳහා ගැලපේ

Game of Thrones S8E06 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 20, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ජනිත් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *