Game of Thrones S8E05 Sinhala Subtitles | යටත් වෙනවද නැත්ද? | සිංහල උපසිරැසි සමග| (18+)

“ටාගෙරියන් කෙනෙන් ඉපදෙනකොට දෙවියො කාසියක් උඩ දානවා මුළු ලෝකෙම හුස්ම ගන්නෙවත් නැතුව ඒ දිහා බලන් ඉන්නවා…””

හොදයි… ඉතින් යාළුවනෙ. මේක මගෙ පලවෙනි උපසිරස ගැන්වීම ඉතින් වැරදි තියනවනන් සමාවෙන්න ඕනෙ.. කතාවෙ අවසානෙට ලොකු අඩිතාලමක් දාගෙන තමයි අද කොටස ඉවර වෙන්නේ… අපි හැමෝම දන්නවා වගෙ “ඩැනේරිස්ටයි” “ජෝන්ටයි” දෙන්නටම සිංහාසනය ට අයිතිය තියනවා. එ වුනාට ජෝන්ට ඒක ඕනි නැ.. මොකද ඩැනේරිස් හොදින් රාජධානි හත පාලනය කරයි කියලා ඔහු හිතනවා…
හැබැයි මේ කොටසින් පස්සෙ ඒ හැගීම තවදුරටත් තියෙයිද???? කිංග්ස් ලෑන්ඩින් වීනශ වෙන්න යනවා කියල දැනගත්තම “ජෙර්මි” සර්සි ලගට යන්න ගිහින් ඩැනේරිස්ගෙ හමුදාවට අහුවෙනවා.. ඉතිම් ජෙර්මිට පැනල යන්න “ටිරියන් උදව් කරයි ද ?? නැත්තන් ඩැනේරිස් ට බය හින්දා පාඩුවෙ ඉදීද? “ටිරියන්” උත්සාහ කරන විදියට ලොකු විනාශයක් වෙන්න කලින් සර්සි යටත් වෙයිද? නැත්තන් කලින් වතාවල් වල ටාගෙරියන්ය යුද්ද කලාම වගෙ මුළු නගරයම ගිනිබත් වෙයිද??
එහෙනම් ඔයල ඒක බලලම දැන ගන්නකො..
….තෙරුන් සරණයි….

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ

Game of Thrones S8E05

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 16, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ජනිත් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *