Game of Thrones S8E01| ඒකාබද්ධ කිරීමට සටනක් | සිංහල උපසිරැසි සමග| (18+)

සුබ අලුත් අවුරුද්දක් වෙවා ලංකාවාසී ඔයාලා ඔක්කොටම මම හැමෝම ගොඩක් කැමති tv series එකක් අරන් ආවා.Game of thronesමුලින්ම කියන්න ඕනේ මම මේකේ season 8 ඉදලතමා හැදුවේ.ඔයාල මේකට කැමති උනොත් මම මුල ඉදලම හදලා දෙන්නම්.මට ඔයාලගේ අදහස් එවන්න. යාලු මේක (18+) එකක්.මේකේ imdb 9.5/10 අගයක් තියෙනවා.මේකේන් (වින්ෆීල්ඩ්හිදී, ජෝන් සහ ඩේනරිස්බෙදුනු උතුරක් ඒකාබද්ධ කිරීමට සටන් කරයි.) ඒක තමා මේ  episode එකෙන් වෙන්නේ.එහෙනම් බලලා අදහස් එවන්න.බුදු සරණයි ඔයාලා සේරටම

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය AMZN WEB-DL පිටපත් සඳහා ගැලපේ

Game of Thrones S8E01

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 4, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොනාල් විදුරංග  සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

One comment

  1. සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *