The title of the page
From (2024) S03 E01 Sinhala Subtitles
From (2024) S03 E01 Sinhala Subtitles
9.6
96
87

From (2024) S03 E01 Sinhala Subtitles | “විනාශයක ආරම්භය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ FROM Season 2 ඉවර වුනාට පස්සෙ ඊලග Season එක එනකන් ඇගිලි ගැන ගැන බලන් හිටපු රසිකයින්ට ඔන්න අවස්තාව උදා වෙලා. ඉතිං Season 3 එකටත් උපසිරැස අරන් මං ආයෙත් ආවා. 

From කියන්නෙ Sci-Fi/Horror මාදිලියේ ඇමෙරිකානු කතා මාලාවක්. මේක රචනා කරලා නිර්මාණය කරලා තියෙන්නෙ John Griffin විසින්.ඒ වගේ IMDb දර්ශකයේ  7.7/10 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ සහ ගූගල් පරිශීලක මනාප අගය පිළිවෙලින් 96% ක් සහ 90% ක් බැගින් ලබා ගන්න සමත්වෙලා තියනවා.

පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා මේ series එක ප්‍රේක්ෂකයින් අතට පත් වුණා…

මෙතෙක් කතාව….

මම කෙටියෙන්ම කතාව ගැන කියන්නම්. කතාව පටන් ගත්තෙ ටබීතා ,  ජිම් එයාලගෙ ළමයි එක්ක චාරිකාවක් යන අතරතුරතුරදී එක නගරයක ඔවුන් කොටු වෙනවා. එයාලා වගේම ගොඩක් අය මේ නගරෙට කොටු වෙලා හිර වෙලා ජීවත් වෙනවා වගේම රෑට මිනිස් වේශයෙන් ඉන්න රාක්ශයො පිරිසක් ඇවිත් මේ අයව මරනව. ඒ රාක්ශයෝ ටලිස්මන් එකට එහෙම නැත්තං යන්ත්‍රයකට විතරයි නවත්තන්න පුලුවන්. ඉතිං මේ ටවුමෙන් බේරෙන්න මේ අය ගොඩක් දේවල් කරනව. ඒ අතරෙ තව මිනිස්සු මේ නගරෙට එනවා. සිද්දීන් දාමයකට පස්සෙ ටබීතගෙ දුව ලෙඩ වීමත් එක්ක ටබීතා හිතනවා දුවව බේරගන්න එකම විදිහ ඇයට මැවිලා පේන උදව් ඉල්ලන ළමයි බේරගැනීම කියලා. වික්ටර්ගෙ අම්මා එක වතාවක් ළමයි බේර ගන්න නගරයෙන් පිට තියන ප්‍රදීපාගාරයකට ගිහින් තිබුන නිසා ටබීතත් ඒ ප්‍රදීපාගාරයට යන්න තීරනේ කරනවා. නොහිතපු විදිහට ඇයට මැවිලා පේන ළමයා ඇයව ප්‍රදීපාගාරයන් පහලට තල්ලු කරනව. ඇය අවදි වෙන්නෙ රෝහලක.

ඉතින් series එකේ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා අපි බලන් ඉමු. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


80
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login