Freakier Friday (2025) Sinhala Subtitles
Freakier Friday (2025) Sinhala Subtitles
6.6
74
86

Freakier Friday (2025) Sinhala Subtitles | “ අම්මයි දුවයි ” | සිංහල උපසිරැසි සමඟ

(Freakier Friday (2025) Sinhala Subtitles) (Freakier Friday (2025) Sinhala Subtitle) (Freakier Friday (2025) Sinhala Sub)

කොහොමද අපේ cineru යාලුවෝ හැමෝටම මං ඔයාලට අරන් ආවේ 2025 disney ලා නිකුත් කරපු freakier Friday චිත්‍රපටය
වැඩි කතා නැතුව අපි ෆිලුම පැත්තට යමු

මේක අයත් වෙන්නේ comedy,family,fantasy ගණයට

jamie lee curtis-ටෙසා ලෙසත්
Lindsay Lohan-ඇනා ලෙසත්
julia butters-හාපර් ලෙසත්
sophia hammons-ලිලී ලෙසත්
manny jacinto-එරික් ලෙසත් රංගනයෙන් දායක වෙනවා

ධාවන කාලය-පැ1.මි50
අධ්‍යක්ෂණය-nisha ganatra

කතාව ගැනත් කියන්නම්-ඇනා කියන්නේ තනිකඩ අම්මා කෙනෙක් මෙයාගේ දුව තමයි හාපර් කියන්නේ මෙයා ඉස්කෝලෙදි ලිලී එක්ක ප්‍රශ්නයක් දාගත්තු නිසා ඇනා ඉස්කෝලට යනවා මොකක්ද කියලා බලන්න ඔහොම ඉස්කෝලෙට යද්දි ලිලීගේ තාත්තාව ඇනාට හම්බෙනවා
ඉතින් එයත් තනිකඩ තාත්තා කෙනෙක් ඇනා හිතනවා ලිලීගේ තාත්තාව විවාහ කරගන්න ඒත් ඒක හරියන වැඩක් නෙවෙයි මොකද හාපර් වගේම ලිලී කියන්නේ වෛරක්කාරයෝ දෙන්නෙක් වගේ ඉන්නේ මෙතනින් එහාට මං මුකුත් කියන්නෙ නෑ ඔයාලා බලලම දැනගන්න ඇනාට ලිලීගේ තාත්තාව විවාහ කරගන්න පුලුවන් වෙයිද කියලා

තවත් හොඳ උපසිරැසියකින් හම්බෙමු යාලුවනේ !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


60
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login