Foundation (2023) S02E03 Sinhala Subtitles
Foundation (2023) S02E03 Sinhala Subtitles
7.6
87

Foundation (2023) S02E03 Sinhala Subtitles | “ක්ලෝන රාජවංශයේ පාලනය” | සිංහල උපසිරැසි සමඟ

Foundation කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ ඉතිහාසය පුරාවට ලියවුණු අති විශිෂ්ට ගණයේ ග්‍රන්ථ මාළාවක්.මෙම ග්‍රන්ථයන් Isaac Asimov යන කතුවරයා අතින් රචනාවෙලා තියෙනවා.මේ ග්‍රන්ථ මුලින්ම කෙටි කතාවන් විදිහට නිකුත් උනා වගේම පසුව Foundation,Foundation and Empire,Second Foundation කියන ග්‍රන්ථ ත්‍රිත්වය බවට පත්වෙනවා.මේ මාළාව 1966දී “Best All-Time Series” කියන මාතෘකාව යටතේ Hugo Award කියන එකම වතාවක් පමණක් ලැබෙන සම්මානය ලබා ගැනීමට පවා සමත් වෙනවා.මේ ග්‍රන්ථාවලිය පාදක කරගෙන සිනමාවතක් ගොඩනැගීම ඉතාමත් අපහසු කටයුත්තක් බවට පත්වෙලා තිබුණා.ඒත් අවසානයේදී Apple+ සමග එක්වී David S. Goyer ගේ නිෂ්පාදනයෙන් මේ ග්‍රන්ත මාළාවා වෙබ් කතා මාළාවක් බවට පත් කිරීමට සමත් වෙනවා.

Foundation

Foundation and Empire

Second Foundation

ඉතින් මේ කතා මාළාවට,Jared Harris,Lee Pace,Lou Llobell,Leah Harvey,යන රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා.මේක Drama.sci-fi,යන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.මේ කතා සමයට කොටස් 10ක් නිකුත්වෙන බව Apple+ සමාගම විසින් ප්‍රකාශ කරලා තියෙනවා.මේකට 8/10 imdb අගයක් සහ 69%ක rotten tomatoes අගයක් වගේම 91%ක ගූගල් පරිශීලක කැමැත්ත ලැබිලා තියෙනවා. මේ ග්‍රන්ථ මාළාව Star Wars,Dune වගේ චිත්‍රපට නිර්මාණයට පවා ආදර්ශ කරගෙන තියෙනවා.මේ ග්‍රන්ථාරූඪ කතා මාළාව සිනමාවතක් කරන අභියෝගය මෙයාලා කොහොම ඉටු කරලා තියෙනවද කියල ඔයාලම බලන්න.එහෙනං තවත් කතා මාලාවකින්  හමුවෙන්නම්…..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලිති ජයනෙත්ති සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලිති ජයනෙත්ති

August 22, 2025


28
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login