Formed Police Unit (2024) Sinhala Subtitles
Formed Police Unit (2024) Sinhala Subtitles
4.1
88

Formed Police Unit (2024) Sinhala Subtitles | “චීන පොලිස් බලකායේ විදේශීය මෙහෙයුම්” | සිංහල උපසිරැසි සමඟ

(Formed Police Unit (2024) Sinhala Subtitles) (Formed Police Unit (2024) Sinhala Subtitle) (Formed Police Unit (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ නිර්මාණය කරන ලද Formed Police Unit කියන්නේ චීන ක්‍රියාදාම චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ හොංකොං අධ්‍යක්ෂ Tat Chiu Lee විසින්. Andrew Lau විසින් නිෂ්පාදනය කර තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Huang Jingyu, Wang Yibo සහ Zhong Chuxi ය.

මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි මේක සත්‍ය සිදුවීම් මත පදනම් වෙලා නිර්මාණය කර තිබෙන එක.

චීන Formed Police Unit එකේ නිලධාරීන් විදේශගත කාර්යයන් වලදී ලබපු අත්දැකීම් ගැනත් කතා කරනවා.

චීන පොලිස් බලකායේ විදේශීය මෙහෙයුම් ගැන සහ ඔවුන්ගේ වීරත්වය ගැන කතා කරන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට සහ සත්‍ය කතා මත පදනම් වූ චිත්‍රපටවලට ආස අයට හොද අත්දැකීමක් ලබාදෙයි.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


45
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login