Forbidden Fairytale (2025) Sinhala Subtitles
Forbidden Fairytale (2025) Sinhala Subtitles
9

Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ

(Forbidden Fairytale (2025) Sinhala Subtitles) (Forbidden Fairytale (2025) Sinhala Subtitle) (Forbidden Fairytale (2025) Sinhala Sub)

කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් තවත් අලුත්ම film එකක් මන් අරන් ආවා…මේකේ කතාව සරලවම කියනවනම් මේක ගලාගෙන යන්නේ DAN-BI කියන තරුණිය ඔස්සෙයි..ඉතින් තමන් ගේ ආදරණීය තාත්තා ළමා කතා රචකයෙක් තාත්තාට ඉටු කරගන්න තිබුණා බලාපොරොත්තුවක් දවසක විශිෂ්ට ළමා කතා රචයෙක් වෙන එක ඉතින් තාත්තට ඒ ආසාව ඉටු කරගන්න කලින් ඔහු මිය යනවා…DAN-BI හිතාගන්නවා ඒ බලාපොරොත්තුව ඇය ඉටු කරගන්නවා කියලා
ඉතින් ඇය රජයේ නිලධාරිනියක් විදිහට වැඩ කරනවා කතා පොත් ලියන්න මුදල් උපයාගන්න ඒ අතර වාරයේ ඇයට වෙන අත්වැරදීමක් හින්දා ඇයගේ හීනය උඩු යටිකුරු වෙනවා…

ඉතින් ඇයට තමන් ගේ හීනය ඉටුකරගන්න පුළුවන් වෙයිද ඇය හිතනව වගේ ළමා කතා රචකයෙක් වෙන්න පුළුවන් වෙයිද…ඇයට කරදර වලින් බේරෙන්න පුළුවන් වෙයිද මේ කුතුහලයත් එක්ක කැටි වුන මේ කතාවේ නම තමයි ” Forbidden Fairytale ” IMDb ⭐5.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Junk – suk lee විසින්,

හරි එහෙනම් මෙතන ඉදන් ඔයාලට බාරයි film එක හොදට රස විඳින්න අලුත්ම අලුත් තවත් එක film එකකින් ආයෙත් හමුවෙනකන් ඔයාල පරිස්සමෙන් ඉන්න…ඔයාලට සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


3
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login