The title of the page
For Regn (2024) Sinhala Subtitle
For Regn (2024) Sinhala Subtitle
3.8
48

For Regn (2024) Sinhala Subtitles | “සුන්දර ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(For Regn (2024) Sinhala Subtitles) (For Regn (2024) Sinhala Subs)

අද ඔයාලට අරගෙන ආවේ ලස්සන කන්නඩ ආදර කතාවක්.ෆිල්ම් එකේ නම තමයි For Regn (2024).ෆිල්ම් එක ott ඇවිත් ටික කාලයක් වෙනවා වගේම කමමැලි නැතුව බලන්න පුලුව්න් ෆිල්ම් එකක්.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගදක්වන්නේ හැමෝම දන්න Pruthvi Ambar සමගින් Milana Nagaraj. මීට අමතරව P. Ravishankar,Babu Hiranaiah , Siddha Belawadi , Tabla Nani, Swathi ,Ramesh Bhat රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ආශුයි ආන්වියි දෙන්නගේ ආදර කතාව ගැන තමයි යන්නේ.කාටත් හොරෙන් ගෙවල් වලට රහසින් ආදරේ කරලා අන්තිමට ගෙවල් වලට අහුවෙනවා.ඊට පස්සේ තමයි පොඩි ප්‍රශ්න ටිකකට මේ දෙන්නට මුහුණ දෙන්න වෙන්නේ.මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.

එහෙනම් ආපහු හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියන ගමන්ම සමු ගන්නවා! 😊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


19
Total Subtitles

3 comments

  1. Jaat subtitle plz

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  3. randil gayashan
    Cineru_users

    තෑන්ක්ස් සබ් එකට .සුබ අලුත් අවුරුද්දක් වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login