Flight Risk (2025) කියන්නේ 2025 දී මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර මාර්ක් වෝල්බර්ග් , මිෂෙල් ඩොකරි සහ ටොෆර් ග්‍රේස් රංගනයෙන් දායක වෙනවා
කතාව ගැන කියනවා නම් ටිකක් වෙනස් කතාවක් මෙහෙයුමක් තමයි යන්නේ එත් වෙන්නේ හිතාගන්න බැරි දේවල්
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඈන්
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

ඈන්
September 27, 2024
17
Total Subtitles
🎉️🎉️🎉️🎉️
ස්තූතියි සිස් උපසිරැසියට
sub eka gnne film eka gana dala thiyena vithare balala :3 sine ru eke anik sub dena aya nam mita wada hodata kathwa pahadili krla vistharayak danawa haby :3 sub ekt tnxx