Fear (2024) Sinhala Subtitles
Fear (2024) Sinhala Subtitles
7.9
44

Fear (2024) Sinhala Subtitles | “තරුණියකගේ මනෝ ආත්ම” | සිංහල උපසිරැසි සමඟ

(Fear (2024) Sinhala Subtitles) (Fear (2024) Sinhala Subtitle) (Fear (2024) Sinhala Sub)

සින්ධු කියන්නේ අහිංසක තරුණියක්. එයාගේ පෙම්වතා වෙන්නේ සම්පත්. මේ දෙන්නම පෙම්වතුන්. මෙයා වෙන තැනකට ගියාට පස්සේ සින්ධුට අමුතුම ආකාරයේ සිද්ධි දාමයකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. එක වෙලාවකට එයාගේ පස්සෙන් කවුරුහරි එනවා. ඒත් ඒ කවුද කියල හොයන්න හෙන වෙහෙසක් ගන්නේ සින්ධු.

ඇත්තටම සින්දුට මොකක්ද වුනේ?
ඇයි එයාට ඔය වගේ දේකට මුහුණ දෙන්න වුනේ?
මේක එයාගේ හිතේ මායාවක්ද.. ? නැත්නම් ඇත්තටම වෙන දෙයක්ද?

මේ ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටය බැලුවම හම්බවෙයි.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

මතක ඇතිනේ ඝටිකාචලම්? ඒකට ටිකක් හොද ප්‍රතිචාර ලැබුණා උපසිරැසියට. ඉතින් දෙවෙනි වතාවටත් ඒ ඝටිකාචලම් එක වගේම තවත් සයිකෝ ත්‍රිලර් ගණයේ චිත්‍රපටයකට උපසිරැසි ගෙන එන්න අද මං වාසනාවන්ත වුණා. කලින් කිව්වා වගේ අපේ සමාජයේ දක්නට ලැබෙන සුලබ මානසික රෝගයක් පිලිබදව තමයි මේ කතාව යන්නේ.

මේ ෆිල්ම් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ චිත්‍රපටය සම්මාන රැසකින් පුදලා තියෙනවා.

එහෙනම් යමු විස්තරේ දිහාට..

2024 වසරේ අගභාගයේ එහෙම නැත්නම් දෙසැම්බර් මාසේ 14 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටයේ නම තමයි Fear. මේකේ අධ්‍යක්ෂණය ගැන කිව්වොත් ටිකක් විශේෂයි. ඒ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කාන්තාවක් වීම. වෙන කවුරුත් නෙවෙයි Dr. හරිතා ගෝගීනේනි. මේ එයාගේ කුළුදුල් චිත්‍රපටි අධ්‍යක්ෂණය. එයයි සංස්කරණය කලේ සහ කතාවත් ලිව්වේ. නිෂ්පාදනය AR Abhi සහ Vanki Penchalaiah ගෙන්. සංගීතය අනුප් රූබන්ස්ගෙන්.

රංගනයෙන් දන්නා අදුනන මුහුණු කිහිපයක් දකින්න ලැබෙනවා. නිලියක් වුනු වේදිකා කුමාර්, ජයප්‍රකාශ්, සත්‍යජි ශින්දේ, අරවින්ද් ක්‍රිෂ්ණා, සත්‍යා ක්‍රිෂ්ණන් වගේ අය දක්නට ලැබෙනවා. විශේෂයෙන් වේදිකා ද්විත්ව චරිතයකින් දායක වෙනවා මේ චිත්‍රපටයේ.

මේ චිත්‍රපටයට ලබාදීපු IMDB අගය 7.9/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 44%ක් වෙනවා. මේකේ කාලය පැය 1යි විනාඩි 55ක්.

මේකේ OTT ගැන කතා කලොත් නිකුත් කරන්නේ Amazon Prime Video ඔස්සේ, මේ අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


37
Total Subtitles

7 comments

  1. Kavindu Kuranage
    Cineru_users

    Sub walata thanks
    fear the walking dead season 06,07,08 tath sub dennako please…

  2. Sub ekata thank you puluwannam Jarann (2025) film ekatath sub denna

  3. Era Boy
    Cineru Family Member

    ශුවර් කොල්ලෝ.. ලගදීම දෙන්නම්..

  4. ස්තූතියි මචෝ උපසිරැසියට

  5. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  6. Era Boy
    Cineru Family Member

    ආදරෙයි බොසා ❤️

  7. Era Boy
    Cineru Family Member

    ස්තුතියි සහෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login