Home / ඇනිමේෂන් / Fast & Furious Spy Racers (2019 ) S01 E03 Sinhala Subtitles |අභියෝගයක්|සිංහල උපසිරැසි සමග|

Fast & Furious Spy Racers (2019 ) S01 E03 Sinhala Subtitles |අභියෝගයක්|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඊළඟ කොටසටත් උපසිරසිය අරන් ආවා.කලින් කොටස හැමෝම බලන්න ඇතිනෙ.ඒකෙදි වෙන්නෙ ටෝනි ඇතුළු කණ්ඩාමට අභියෝගයක් බාර දෙනවා කරන්න.අන්න ඒක සම්පූර්ණ කරොත් තමයි එයාලට SH1FT3R කියන කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නෙ.කොහොම හරු ටෝනියි එයාගෙ කණ්ඩායමයි ඒ අභියෝගෙ බාරගන්නවා.අන්තිමට කොහොමෙන් කොහොම හරි එයාලා ඒක හරිම වෙලාවට ඉවර කරනවා.ඒ කතාවෙ අන්තිමට එයාලා කොහොම හරි SH1FT3R ටීම් එකට ඇතුළත් වෙනවා.ඔන්න ඔතනින් තමයි කතාව ඉවර වෙන්නෙ.

එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඉන්න.ඊළඟ කොටසටත් උපසිරසිය ඉක්මන්ටම අරගෙන එයි.

හැමෝටම ජය 👋

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

Fast & Furious Spy Racers (2019 ) S01 E03 Sinhala Subtitles

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

One comment

  1. බොහොම ස්තුතියි මචං සිංහල උපසිරසියට 😊👍..
    ජය වේවා.! 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *