The title of the page
Fair Play (2023) Sinhala Subtitles
Fair Play (2023) Sinhala Subtitles
5.4
85
65

Fair Play (2023) Sinhala Subtitles | “ආදරය සහ සාධාරණය” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Fair Play (2023) Sinhala Subtitles) (Fair Play (2023) Sinhala Sub) (Fair Play Sinhala Subtitles) (Fair Play Sinhala Sub)

“Fair Play” කියන්නේ 2023 අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණු Thriller/Mystery කාණ්ඩයට අයත් සිනමාපටයක්. IMDB 6.4 ක අගයකුත්, කුණු තක්කාලි 85% ක අගයකුත් ලබාගෙන තියෙනවා මේ නිර්මාණය.

Thriller කියනවට වඩා මේකේ Psychological Thriller ගතියක් දකින්න තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි ලූක් සහ එමිලි. මේ දෙන්නා ලොකු මූල්‍යමය කම්පැනි එකක තමයි ජොබ් එක කරන්නේ.. මේ දෙන්නා සම්බන්ධයක් පටන් ගෙන එන්ගේජ් වුණ දෙන්නෙක්. එකපාරටම නොහිතපු විදිහට එමිලි ට මේ කම්පැනි එකේ උසස්වීමක් හම්බෙනවා. මෙතනින් තමා කතාව පටන් ගන්නේ.. මේ උසස්වීම හින්දා මේ චරිත දෙකේ ජීවිත දෝලනය වෙන හැටි මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙනවා. මීට වඩා මේ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.. බාගෙන බලන්න එච්චරයි!

ජය වේවා හැමෝටම!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


33
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මලීෂ ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login