F1 The Movie (2025) Sinhala Subtitles
F1 The Movie (2025) Sinhala Subtitles
7.8
82
92

F1: The Movie (2025) Sinhala Subtitles | “එෆ් වන්: ද මූවි” | සිංහල උපසිරැසි සමඟ

(F1: The Movie (2025) Sinhala Subtitles) (F1: The Movie (2025) Sinhala Subtitle) (F1: The Movie (2025) Sinhala Sub)

F1: The Movie (එෆ් වන්: ද මූවි)

* IMDb අගය: 7.8/10
* වර්ගය: ක්‍රියාදාම / නාට්‍යමය / ක්‍රීඩා
* PG-13

🎬 කතා සාරාංශය (Story Summary):

හරි හරි, වැඩිය කතා බහ ඕන නෑ… 😉 අද ගෙනාවේ නම් වේගෙටම කැමති අයට කියාපු බඩ්ඩක්. අර රේසින් කාර් එකක සද්දෙටත් වඩා සද්දෙන් දුවන ඔයාලගෙ හිත පොඩ්ඩකට පාක් කරලා මේ පැත්තට එන්න… 😅 මොකද කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි…

සොනී හේස් කියන්නේ ෆෝමියුලා වන් ලෝකේ හිටපු නම ගියපු තරුවක්. හැබැයි දරුණු අනතුරකින් එයාගේ රේසින් ජීවිතේ පොඩ්ඩෙන් ඉවර වෙනවා. හැමදේම එපා වෙලා F1 වලින් විශ්‍රාම ගිහින් ඉන්නකොට, කඩා වැටෙමින් තියෙන රේසින් ටීම් එකක අයිතිකාරයෙක් එයාට ආයෙමත් ට්‍රැක් එකට බහින්න කතා කරනවා. 🏎💨 ඒත් මේ පාර එයා තනියම නෙවෙයි. එයා එක්කම රේස් කරන්න ඉන්නේ මාරම දක්ෂ, හැබැයි උණු ලේ තියෙන අලුත්ම කොල්ලෙක්. 🏎🔥 මේ ගෞරවය නැවත දිනාගන්න යන ගමන තනියම යන්න බෑ කියලා සොනීට ටිකෙන් ටික තේරුම් යන්න ගන්නවා. ජයග්‍රහණයට වේගය විතරක් මදිද? 🤝

✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):

මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට නම් මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. මේක නිකම්ම නිකම් රේසින් ෆිල්ම් එකක් නෙවෙයි! ඇත්තටම සබ් කරනකොට මටත් ඇඩ්‍රිනලින් පොම්ප වුණා. මොකද, මේකේ කාර් වල සද්දෙ, කැමරා කෝණ… ඇඟේ හිරිගඩු පිපෙනවා 🤯. හරියට අපිත් ඒ ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නවා වගේ දැනෙන්නේ.

පරණ, පළපුරුදු සෙල්ලම්කාරයයි, අලුත් උණු ලේ තියෙන කොල්ලයි අතරේ තියෙන තරඟයයි, යාළුකමයි මාරම ලස්සනට පෙන්නලා තියෙනවා. මේක හදවතට කතා කරන, වේගයයි මානුෂික හැඟීම්නුයි පිරුණු සුපිරි අත්දැකීමක්. වේගෙට ආස, Drama වලට කැමති කෙනෙක් නම් මේක මඟහරින්නම එපා. 🔥 අවසානය වෙනකල් පුටුවටම ඇලවිලා ඉඳියි කියන එක නම් සහතිකයි!

👨‍👩‍👧‍👦 දැනුම් දීම (Audience Guidance):

මෙය පවුලේ සැමට එකට එක්වී නැරඹිය හැකි සුන්දර නිර්මාණයකි. 👨‍👩‍👧‍👦

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලූෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලූෂ දිසානායක

April 16, 2025


132
Total Subtitles

20 comments

  1. Buddhika laKMal
    Cineru_users

    Thanks for the Sub machan

  2. Webrip walata sub eka set wenne na bro 🥲

    • samitha
      Cineru Family Member

      දීලා තියෙන වීඩියෝ කොපි එකට සබ සෙට් වෙනවා

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub Ekata Thanks Bro

  4. PSArips eke webrip ekata match wenna sub eka hadannako.

  5. Thank you Brother

  6. Ado thanks brdh. Enkan blan hitpu ekk

  7. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි…
    ජයවේවා…

  8. Film eka baluwe natath .oyage lipiyta bada pirenwa marama lassana lipiyk

  9. Bro me sub eka PSArips wala 1080p x265 ekata galapenna hadala dennako. sub eka set wenne na e webrip ekata.

  10. Thanks…….

  11. Webrip එකට sub එක match වෙන්නෙ නැ එක හදන්න්කො😑

  12. eng sub balala aye thunweni paratath blnw…ohommama senna ektth sub krnnako thank you

  13. Chaminda lakruwan

    ස්තූයි සබ් එකට

  14. Charaka Pramodya
    Cineru_users

    mekenma movie eka downlode karaganna ethakota sub match wenawa.. thnx for sub machan…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login