Extinction (2018) Sinhala Subtitles | වඳ වී යාම ! | සිංහල උපසිරැසි සමග |

වැඩට යනවා !
ගෙදර එනවා !
පවුලේ අයත් එක්ක ඉන්න !

සාමාන්යෙන් ජිවිතේ ඔහොමයි නේ, පීටර් කියන්නේ ඉංජිනේරුක් සාමන්‍ය කෙනෙක් එත් කාලෙක ඉදන් ඔහුට අමුතු හිනා පේනවා .ලෝකයට අමුතු තර්ජයක් එනවා වගේ එයාලාගේ පවුලේ ඇය ඔක්කොම මැරෙනවා වගේ අමුතු දේවල්.ඉතින් මෙයා ඩොක්ටර් කෙනෙකුත් හම්බෙලා බැලුවා එයත් කිවුවේ මේක හින කියලා,එත් මෙයාටනම් එක විස්වාස නැහැ මෙයාගේ හීනේ දවසක සැබෑ වෙන්න ගන්නවා ,මෙයා එකෙන් බේරෙන්න මොනවද කරන්නේ .මොනවද මේ හින? මේ ඔක්කොම උත්තර මේ ෆිල්ම් එකේ තියෙනවා, මේක බලන්න කියන ගමන් ම මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම වැරදි අඩුපාඩු තියේනම් සමාවෙන්න.

මේක 2018 වර්ෂයේ නිකුත් උනු කතාවක් imdb අගය 5.8 ලබා ගන්න සමත් වෙලා නම් තියෙනවා,මේකේ ඉන්න ප්‍රධාන චරිතය අපි හොදට අදුරන කෙනෙක් ,විනාඩි 95 පුරා දුවන මේ කතාව නෙට්ෆ්ලික්ස් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම් !!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |713|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


123
Total Subtitles

5 comments

  1. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👊👍
    ජය වේවා.! 😊

  3. Lukshan Widanapathirana

    The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
    මෙ කරන සේවයට බොහොම ස්තූතියි…

  4. ගොඩක් පිං සහෝ..
    ජය වේවා..

  5. thanks sub ekata jayawewa…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *