The title of the page
Evol (2024) Sinhala Subtitles
Evol (2024) Sinhala Subtitles
9.2

Evol (2024) Sinhala Subtitles | “අසම්මත ප්‍රේම සබදතා..” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Evol (2024) Sinhala Subtitles) (Evol (2024) Sinhala Sub)

ඔන්න එහෙනම් මම තවත් අළුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකනම් ටිකක් 18+ පැත්තට පොඩ්ඩක් බර ෆිල්ම් එකක්..ඒක හින්දා පොඩි ළමයි එහෙම මේක බලන්න යන්න එපා..☺️☺️☺️☺

විශේෂයෙන් කියන්න ඕනේ මම මේකට සබ් එක කරේ ගොඩක් දෙනෙක් මගෙන් මේ ෆිල්ම් එකට සබ් එක ඉල්ලලා තිබ්බ හින්දා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ..හොදම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ප්‍රභූ සහ රිෂී කියලා..ඉතින් රිෂී ප්‍රභූගේ වයිෆ් එක්ක අනියම් සම්භන්ධයක් පටන් ගන්නවා..ඒ වගේම රිෂීටත් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක අනියම් සම්භන්ධයක් තියෙනවා..මේ අසම්මත ප්‍රේම සම්භන්ධතා කොහොම කොහෙන් කෙළවර වෙයිද කියලා දැන ගන්න හැමෝම එහෙනම් ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

5 comments

  1. Nadun Shalitha
    Cineru_users

    Sub ekt thanks . Double ismart ekt sub ek dennako

  2. තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන ලක්මාල් සොහොයුරාට මාගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
    Cineru පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉසුරු ලක්මාල් සහෝ මබට

  5. Jurassic world chaos theory ekata sub denne natte ei kawruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login