Escobank (2025) Sinhala Subtitles
Escobank (2025) Sinhala Subtitles
8.6

Escobank (2025) Sinhala Subtitles | “ එස්කොබෑන්ක් සැඟවුණු නිධානය ” | සිංහල උපසිරැසි සමඟ

(Escobank (2025) Sinhala Subtitles) (Escobank (2025) Sinhala Subtitle) (Escobank (2025) Sinhala Sub)

එස්කොබෑන්ක් කියන්නේ 2025 නොවැම්බර් මාසයේ එළියට ආපු නව සිනමා පටයක්. මේ සිනමා පටයේ කතාව කියන්නේ දකුණු ඇමරිකාවේ කොළොම්බියා කියන රටේ වනාන්තරවල සැඟවුණු මුදල් සොයාගන්න යන ගමනක් ගැන.
කොළොම්බියාවේ ඉස්සර හිටපු පැබ්ලෝ එස්කොබාර් කියන ප්‍රසිද්ධ අපරාධකාරයෙක් හංගපු මුදල් සොයාගන්න යන කට්ටියක් ගැන. ඔවුන් ගස්, සතුන් සහ ගොඩක් අමාරු දේවල් තියෙන භයානක වනාන්තරයක ගමන් කරනවා. සැඟවුණු නිධානය හොයාගන්න ඔවුන් එකට වැඩ කරලා බය දේවල්වලටත් මුහුණ දෙනවා.
සිනමා පටය රූගත කළේ ඇමරිකාවේ මියාමි නගරයේ සහ ග්වාතමාලා කියන රටේ.. මේ සිනමා පටය විනාඩි 96ක් දිගයි. ඒ කියන්නේ පැයකුයි විනාඩි 36 විතර.
ඔරිට් ෂර් කියන අධ්‍යක්ෂකවරිය මේ සිනමා පටය නිශ්පාදනය කරේ
එස්කොබෑන්ක් සිනමා පටයේ ක්‍රියාදාම, වික්‍රමාන්විත සහ අභිරහස් දේවල් තියෙනවා. වනාන්තරවල සැඟවුණු නිධානය හොයන කතාව. අමාරු දේවල්වලට මුහුණ දෙන වෙලාවේ එකට වැඩ කරන එක සහ ධෛර්යය වැදගත් කොච්චර වැදගත්ද කියලා මේ සිනමා පටය අපට පෙන්නලා දෙනවා.
මේ සිනමා පටයේ ක්‍රියාදාම දර්ශන තියෙන නිසා වැඩිහිටියන්ට විතරයි සුදුසු.
තවත් උපැසිරැසියකින් හමුවෙමු …ඔබට ජය
මම sajith dhananjaya

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


10
Total Subtitles

One comment

  1. බොහෝම ස්තූතියි සජිත් සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login