Escape from the 21st Century (2024) Sinhala Subtitles
Escape from the 21st Century (2024) Sinhala Subtitles
6.4
77

Escape from the 21st Century (2024) Sinhala Subtitles | “ලෝකය බේරගන්න වගකීම” | සිංහල උපසිරැසි සමඟ

(Escape from the 21st Century (2024) Sinhala Subtitles) (Escape from the 21st Century (2024) Sinhala Subtitle) (Escape from the 21st Century (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ නිර්මාණය කරන ලද Escape from the 21st Century (මුල් නම: Cong 21 Shi Ji an Quan Che Li) කියන්නේ චීන විද්‍යා ප්‍රබන්ධ හාස්‍ය (sci-fi comedy) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Yang Li විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Ruoyun Zhang (Wang Zha ලෙස), Elane Zhong (Liu Lianzhi ලෙස) සහ Yang Song (Wang Chengyong ලෙස) ය.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 38ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, යාළුවෝ තුන් දෙනෙක්ට ලෝකය බේරගන්න වගකීම භාර වෙනවා..

2024 අගෝස්තු 2 වන දින චීනයේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය සම්මාන 6ක් ජයගෙන නාමයෝජනා 17ක් ලබලා තිබෙනවා.

චීන සහ මැන්ඩරින් භාෂාවලින් නිර්මාණය කර තිබෙනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


48
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට

  2. Thanks for the sub!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login