The title of the page
Escape (2024) Sinhala Subtitles
Escape (2024) Sinhala Subtitles
5.1
75
92

Escape (2024) Sinhala Subtitles | පාටියකට අරාධනා | සිංහල උපසිරැසි සමඟ (18+)

හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ action/thriller ෆිලුමක් මට මේක කරන්න කිව්වේ
සමිත අයියා එයාටත් ස්තූති කරනගමන් අපි කතාව පටන් ගමු . ඒ ෆිලුම තමයි

ධාවන කාලය- පැ.01 මි.33

අධ්‍යක්ෂවරයා- howand j ford

imdb අගය-5.1/10

[sarah alexandra marks-කාර්ලා ලෙසද,sophie rankin-ලුසි ලෙසද,sean cronin-ඇන්ඩ්‍රාස්,louis james-ජූඩ් ලෙසද,ksenia islamova-තැම්සින් ලෙසද රංගනයෙන් දායක වෙනවා]

කතාව පැත්තට යමු- කාර්ලා සහ ලුසි ලොකේ වටේ ඇවිදින්න කියලා ට්‍රිප් එකක් යනවා ඉතින් ඔහොම මෙයාලට බීච් එකේදි ජූඩ් කියලා කෙනෙක් ව හම්බ වෙනවා ඉතින් එයා පාටියකට මෙයාලට අරාධනා කරනවා මෙයාලා බෑ කියලා එතනින් එනවා ඉතින් ඔහොම අපාට්මන්ට් එකට එනවා එතනින් එහාට කතාව කියන්නේ නෑ ඔයාලට බලලම දැනගන්න වෙනවා

තව උපසිරැසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


23
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login