Elio (2025) Sinhala Subtitles
Elio (2025) Sinhala Subtitles
6.9
83
78

Elio (2025) Sinhala Subtitles | “පියෙකුගේ සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

(Elio (2025) Sinhala Subtitles) (Elio (2025) Sinhala Sub)

 

කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් එන්නේ 2025 නිකුත් වෙච්ච කාටුන් එකක් ඒ තමයි Elio මේක සිනමාශාලා වලට ආවේ ජුනි 20වෙනිදා මේකෙ හොද කොපියක් ආවේ අද ඒ කියන්නේ අගෝස්තු 18 මේක කැම් පිටපතකට කරන් තියාගත්ත නිසා ඉක්මනට දෙන්න පුලුවන් උනා අපි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමු

හඬකැවුම් ශිල්පීන්:{එලියෝ සොලිස්-yonas kibreab,මේජර් ඔල්ගා සොලිස්-zoe saldana,ග්ලොර්ඩන්-remy edgerly,ග්‍රිගොන්-brad garrett,ඕඕඕඕ-shirley henderson}

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Madeline sharafian,domee shi වගේම adrian Molina මේ අය තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ Mary Alice Drumm විසින්

කාලය:පැය 01 මි 39

අයත් වෙන වර්ගය:ඇනිමේශන්,විද්‍යා ප්‍රබන්ධ,පවුලේ අය ඔක්කොම එක්ක බලන්න පුලුවන් ගණ වලට තමයි අයත් වෙන්නේ

imdb අගය-7.0/10

කතාවත් පොඩ්ඩක් කියන්නම් මං එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු හමුදා කඳවුරේ තියෙන සැටලයිට් ඔක්කොම පුපුරනවා මේකෙන් නැන්දාගේ රස්සාව නැති තත්ත්වයට ලං වෙනවා ඉතින් නැදා එලියෝ ව නේවාසික ඉස්කෝලේට දාන්න යනවා මොකක් වෙයිද බලලම දැනගන්න!!

~උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


58
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං උපසිරැසියට

  2. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login