The title of the page
Eleven (2025) Sinhala Subtitles
Eleven (2025) Sinhala Subtitles
7.9
98

Eleven (2025) Sinhala Subtitles | “නිවුන්නු” | සිංහල උපසිරැසි සමඟ

(Eleven (2025) Sinhala Subtitles) (Eleven (2025) Sinhala Sub)


දැන් දැන් ලොකු බජට් චිත්‍රපටවලට වඩා හොදට දුවන්නෙත් හොද ආදායමක් ලබන්නෙත් පොඩි බජට් සාමාන්‍ය අධ්‍යක්ෂ නළු නිළියන් කරන චිත්‍රපටයි. අන්න ඒ ගොඩට වැටෙන චිත්‍රපටය තමයි මේ එලවන් නොහොත් 11 . මේක ක්‍රයිම් ත්‍රිලර් විදියට වර්ගකරල තියෙන්නේ. කතාව ටිකක් වෙනස්වුන සීරියල් කිලර්කෙනෙක්ගේ කතාවක්. මේ චිත්‍රපටය දමිළ තෙලුඟු සම නිෂ්පාදනයක් වේ.

මේකේ අධ්‍යක්ෂක හා කතාව ලෝකේෂ් අජිල්ස් ගෙන්. මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂණය මේක. මෙයා සුන්දර් සී ගේ සහය අධ්‍යක්ෂකවරයා. පළවෙනි එකම ගොඩදාගෙන ❤️❤️💥. කැමරාකරණය කාර්තික් අශෝකන්, සංස්කරණය එන් බි ශ්‍රිකාන්ත් හා සංගීතය ඩී ඉමාන් විසින්.

රංගනයෙන් තෙලුඟු හා දමිළ සිනමා නළු නවින් චන්ද්‍රා හා රියා හරි විසින් ප්‍රධාන චරිත රංගනයේ.

මිනිමැරුම් ජාලයක් ගැන විමර්ශනය කරන රංජිත් අනතුරකට ලක්වීම නිසා එම විමර්ශනය භාරවෙනවා අරව්න්ද්ට…… ඉතින් අරවින්ද්ට මේ නඩුව විසදන්න පුළුවන් වෙයිද ?

මේකේ කතාවනම් පොඩ්ඩක්වත් කියන්න බෑවගේ… කෙනෙක්ට බලාගෙන යනකොට හිතෙන්නේ මේකත් අනෙක් චිත්‍රපට වගේම වෙනසක් නෑ කියල. එහේම නෑ… මේක වෙනස් සීරියල් කිලර් කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


263
Total Subtitles

15 comments

  1. Thank you. Ace eketh gemu.

  2. ටැමිල් කොපියද ගන්න ඕනේ තෙළිඟු කොපියද ?

  3. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌ A S H

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි පීටර් අයියේ උපසිරැසියට

  5. Thanks a Lot

  6. surananadana bandara rajapaksha

    එළ අයියා සුබ පැතුම් !
    තවත් එක දිගට කරමු මේ වාගේම ඒවා

  7. Thanks a lot saho

  8. ස්තූතී ගොඩක්..ජය ✌

  9. Ruwan Mahagama
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට…………

  10. Prageeth Chamalka

    Deiyo dakka wage sago..adarei palennna 🥰🥰

  11. sub eka supiri.thz brother.

  12. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  13. Gemmak tamai…. Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️

  14. Peter Barthelot
    Cineru Family Member

    Thanks Guys ❤️❤️💥💥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login