Eleanor the Great (2025) Sinhala Subtitles
Eleanor the Great (2025) Sinhala Subtitles
6.6
66
81

Eleanor the Great (2025) Sinhala Subtitles | “ එලිනෝර්ගෙ කතාව ” | සිංහල උපසිරැසි සමඟ

(Eleanor the Great (2025) Sinhala Subtitles) (Eleanor the Great (2025) Sinhala Subtitle) (Eleanor the Great (2025) Sinhala Sub)

කොහොමද හැමෝටම! ඔන්න අද අරගෙන ආවේ (2025) නිකුත් වුන Eleanor the Great ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Drama කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි තිස් අටයි.

කතාව පැත්තට ගියොත් හොඳම මිතුරියගේ මරණයෙන් පසුව නිව්යෝර්ක් වලට යන අවුරුදු 94ක් වෙන එලිනෝර් හොලොකෝස්ටයෙන් දිවි ගලවා ගත් අයගේ සහායක කණ්ඩායමකට එකතු වෙනවා. පස්සෙ මෙයා ඒ කණ්ඩායමට එයාගෙ යාලුවගේ කතා කතා එයාගෙ වගේ කියන්න ගන්නවා. එහෙනම් මොකද වෙන්නෙ කියලා ඔයලා කතාව බලලම දැනගන්න…
එහෙනම් අලුත් උපසිරසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


3
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login