The title of the page
Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles
Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles
4.5

Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles | එක් අනවශ්‍ය ඊර්ෂ්‍යාවක් | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Ek anchaahi jalan කියන 2025 වසරේ නිකුත් උන අලුත් චිත්‍රපටයකට.. ඉතින් මේක ගැන කියනවනම් බලන්න පුළුවන් මට්ටමේ තියෙන සාමාන්‍යෙන් හොද චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්..

කතාව පැත්තට යනවනම් අඹු සැමි යුවලක් අතර තමයි කතාව යන්නෙ..

ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් දර්ෂණ නිසා පොඩි අය නොබලා ඉන්නවනම් හොදයි කියලා හිතනවා.

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


354
Total Subtitles

2 comments

  1. I like this page

  2. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මේකට සබ් දුන්නට….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login