Eden (2024) Sinhala Subtitles
Eden (2024) Sinhala Subtitles
6.4
58
74

Eden (2024) Sinhala Subtitles | “ ෆ්ලෝරිනාවේ අයිතිය ” | සිංහල උපසිරැසි සමඟ

(Eden (2024) Sinhala Subtitles) (Eden (2024) Sinhala Subtitle) (Eden (2024) Sinhala Sub)
කොහොමද හැම කෙනෙක්ටම, අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙනයි අද මං ආවේ. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා.
මේ Eden (2024).

චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ සත්‍ය කතා මත පදනම් වෙලා. ගැලපගස් දූපත් වලට අයත් ෆ්ලොරියානා දූපතේ පදිංචි වෙන්න උත්සාහ කරන යුරෝපියානුවෝ කීපදෙනෙක්ව දකින්න පුලුවන්.
දෙවෙනි ලෝක යුද්ධයට කලින් සිද්ධවෙන කතාවක් මේ.
Thriller/Survival ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ron Howard. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 9ක් වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Jude Law, Ana de Armas, Vanessa Kirby, Sydney Sweeney, ,Daniel Brühl, Felix Kammerer ඇතුළු ශිල්පීන් පිරිසක්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ.
ඔයාලම බලන්නකෝ.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


185
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login