The title of the page
Echo Valley (2025) Sinhala Subtitles
Echo Valley (2025) Sinhala Subtitles
5.2
52
53

Echo Valley (2025) Sinhala Subtitles | “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දියණියක් ” | සිංහල උපසිරැසි සමඟ

(Echo Valley (2025) Sinhala Subtitles) (Echo Valley (2025) Sinhala Sub)
Echo Valley කියන්නේ 2025 දී තිරගත වූ ඇමරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක් ගොවිපලක ජීවත් වන කාන්තාවක් සහා ඇයගේ දුව තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 

Mare of Easttown කතාමාලාව ලියපු Brad Ingelsby ලියපු අලුත්ම චිත්රපටය තමයි Echo Valley කියන්නෙ. මේ චිත්රපටයෙ Julianne Moore සහ Sydney Sweeney ප්රධාන චරිතවලට රංඟනයෙන් දායක වෙනව.

Thriller කැටගරි එකෙන් වර්ගීකරණය වූ මෙම චිත්රපටය නිර්මාණය කරන්නෙ Apple TV+ විසින්.චිත්රපටයෙ ඇතැම් දර්ශන සහ භාෂාව නිසා මෙම චිත්රපටය R- Rated යටතෙ වර්ගීකරණය වෙලා තියෙනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඈන් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඈන්

September 27, 2024


27
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිස් සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login