The title of the page
Drive (2024) Sinhala Subtitles
Drive (2024) Sinhala Subtitles
5.8

Drive (2024) Sinhala Subtitles | “මවකගේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Drive(2024) Sinhala Subtitles) (Drive Sinhala Subtitles) (Drive(2024) Sinhala Sub) (Drive Sinhala Sub) 

Native Title: 드라이브
Also Known As: Deuraibeu , Deulaibeu
Screenwriter & Director: Park Dong Hee
Genres: Action, Thriller
Movie: Drive
Country: South Korea
Release Date: Jul 16, 2023
Duration: 1 hr. 33 min.
Content Rating: 15+ – Teens 15 or older

CAST
Park Ju Hyun as Han Yu Na
Kim Yeo Jin as Park Jeong Suk
Kim Do Yoon as Choi Yun Seok
Jung Woong In as Na Jin Su
Ha Do Gwon as Jo Seong U

මේ අවුරුද්දෙ ආව කොරියානු ත්‍රිලර් ෆිල්ම් එකක් තමා Drive කියන්නෙ.. වැඩි විස්තර මොකටද? යමුකො කතාව පැත්තට.

හන් යු නා කියන්නෙ යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඉතින් මෙයා කොහොම හරි ඇත්තෙන් හෝ බොරුවෙන් මෙයා වටේ ඉන්න ග්‍රාහකයො පිරිස වැඩි කරගන්නවා. ඉතින් දවසම් මෙයා යනවා MBC එකේ සාදයකට.එතන ඉන්න අයත් එක්ක කතා බහ කරලා මෙයාගෙ වාහනේට ඇවිල්ලා ඉන්නකොට මහන්සියට මෙයාට නින්ද යනවා. ඇහැරෙනකොට ඉන්නෙ ඉඩකඩ සීමිත කලුවර තැනක.

ඒ තැන මොකක් වෙන්න පුලුවන්ද?

ඇයි යු නාව පැහැරගත්තෙ?

අපරාධකාරයගෙ අරමුණ මොකක් වෙන්න ඇතිද?

එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම කියන ගමන් අදට සමුගන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


317
Total Subtitles

2 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බෙහෝම ස්තූතියි සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login