The title of the page
Dreadful chapters (2024) Sinhala Subtitles
Dreadful chapters (2024) Sinhala Subtitles
4.2

Dreadful Chapters (2024) Sinhala Subtitles | “මරණයේ චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ

(Dreadful Chapters (2024) Sinhala Subtitles) (Dreadful Chapters (2024) Sinhala Sub) (Dreadful Chapters Sinhala Subtitles) (Dreadful Chapters Sinhala Sub)

ඔන්න එහෙනම් මම තවත් මලයාලම් Thriller ෆිල්ම් එකක් තමයි අද අඅරගෙන ආවේ..මේක මගේ 48වෙනි උපසිරැසි ගැන්වීම..එහෙනම් වැඩිය කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න යාළුවෝ කට්ටියක් ඉන්නවා..එයාලා ඈත කැළයක් මැද තියෙන නිවාඩු නිකේතනයකට ට්‍රිප් එකක් යනවා..ඉතින් මෙයාලට මෙහෙට ගියාට පස්සේ ගොඩක් අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා..මේ වෙන හැමදේකම සුළ මුළ හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..මේකේ වැඩිය කතාව කිව්වොත් වැඩක් නැතුව යනවා..ඒකයි පොඩියට විස්තර කරේ..එහෙනම් තවත් මේ ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


48
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉසුරු ලක්මාල් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login