Dragonkeeper (2024) Sinhala Subtitles
Dragonkeeper (2024) Sinhala Subtitles
5.7
60
50

Dragonkeeper (2024) Sinhala Subtitles | “ඩ්‍රැගන් කීපර්” | සිංහල උපසිරැසි සමඟ

(Dragonkeeper (2024) Sinhala Subtitles) (Dragonkeeper (2024) Sinhala SubtitlesDragonkeeper (2024) Sinhala Subtitle) (Dragonkeeper (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ නිර්මාණය කරන ලද Dragonkeeper කියන්නේ සජීවිකරණ ෆැන්ටසි ත්‍රාසජනක (animated fantasy adventure) චිත්‍රපටයක්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Salvador Simó සහ Li Jianping විසින්. Carole Wilkinson, Pablo Castrillo, Ignacio Ferreras සහ Rosanna Checcini විසින් පිටපත ලියා තිබෙනවා.

මේ චිත්‍රපටය Carole Wilkinson විසින් 2003 වසරේ ලියන ලද Dragonkeeper නම් නවකතාව පදනම් කර ගෙන නිර්මාණය කර තිබෙනවා.

ස්පාඤ්ඤ-චීන සම්මිශ්‍ර නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ මේ චිත්‍රපටය 2024 මාර්තු 1 වන දින ප්‍රදර්ෂණය කෙරුණා.

සජීවිකරණ චිත්‍රපට සහ ෆැන්ටසි වලට ආස අයට බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


44
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login