The title of the page
Double Tuckerr (2024) Sinhala Subtitles
Double Tuckerr (2024) Sinhala Subtitles
4.9
44

Double Tuckerr (2024) Sinhala Subtitles |” අරවින්ද්ගේ විරූපී ජිවිතය”| සිංහල උපසිරැසි සමඟ

(Double Tuckerr (2024) Sinhala Subtitles) (Double Tuckerr (2024) Sinhala Sub) (Double Tuckerr (2024) Sinhala Subtitle)

අරවින්ද් අවුරුදු 10 දී විතර දෙමාපියන් එක්ක ගමට යනකොට රිය අනතුරුක් වෙනවා.ඒ වෙලාවේ අම්මයි තාත්තායි දෙන්නම වාහනය ගිනි ගෙන මැරෙනවා.ඒත් අරවින්ද්ගේ මූණේ පැත්තක් පිච්චිලා මූණ විරූපී වෙනවා.මේ නිසා කිසි යාහළුවෙක් නෑ එයාට.ලමයි හැමෝම විහිළු කරනවා යක්ශයෙක් වගේ කියලා.එ නිසා අරවින්ද් ලමා පිලිකා රෝහලක වැඩ කරනවා jocker කෙනෙක් වගේ.

අරවින්ද්ට පරම්පරාවෙන් ලොකු දේපලක් ලැබෙනවා.රොකට්,මනී කියන්නේ මංකොල්ලකාරයෝ දෙන්නෙක්.මේ දෙන්නා කතා වෙනවා අරවින්ද් පැහැර ගෙන එයාගේ දේපල විකුණලා සල්ලි ගන්න.

අරවින්ද්ගේ හිත පාරූට යනවා.අරවින්ද් දවසක් පාරූට ආදරෙයි කියනවා.එයාට උත්තරයක් දෙන්න දවසකුයි,වෙලාවකුයි දෙනවා.ඒත් පාරුට අ වෙලාවට කතා කරන්න බැරි වෙනවා.අරවින්ද් හිතනවා දිවි නසාගන්න.දිවි නසාගන්න වෙලාවේ දේව දූතයෙකුගේ අතින් වෙන වැරැද්දක් නිසා අරවින්ද්ට ඇත්තටම මැරෙන්න වෙනවා.දේව දූතයෝ මේ වැරැද්ද හදාගන්න කරන දේවල් මේ film එක පුරාම තියෙන්නේ.

මේ කිව්වේ film එකේ මුල ටික විතරයි.මේක comedy,පවුලේ හැමෝටම එකට බලන්න පුලුවන් film එකක්.ෆිල්ම් එක බලලම ඉන්නකෝ…….

ඔයාලා හැමෝටම සුබ දවසක් ……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


3
Total Subtitles

4 comments

  1. Indika Mahagama

    thanks sub ekata…

  2. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් මේකට උපසිරැසි දුන්නට

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata Thanks Sis

  4. Sikandar movie ekt sub dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login