Dosen Ghaib (2024) Sinhala Subtitles
හායි යාළුවනේ,
මම අද අරන් ආපු ඉන්දුනීසියානු film එක ටිකක් වෙනස් විදිහේ කථාවක් මේකත් අයිති වෙන්නේ horror ගණයට තමයි.මේ කතාවට සබ් ගෙන්නත් වෙනදා වගේ සමිත අයියා ඉදුවර අයියා ලොකු සප් එකක් දුන්නා. අපි එහෙනම් කතාව පැත්තට යමු මොකද වෙන්නේ කියලා බලන්න.
විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයි හතර දෙනෙක්ට ලකුණු අඩු නිසා විශ්ව විද්‍යාලේ නිවාඩු දවස් වල අමතර පන්ති දානවා. ඔහොම එක දවසක් පන්තිය තියෙද්දි උගන්නන්න සර් ඇවිල්ලා ටික වෙලාවකින් ළමයිගේ ෆෝන් වල whats app group එකට මැසෙජ් එකක් එනවා ඒ උගන්නන සර් හැප්පිලා මැරිල කියලා එහෙනම් ඉතිරි ටික ඔයාලටම බාරයි ඇත්ත කතාවක් සහ ඇත්තටම කැම්පස් වල වෙන සිද්දියකින් හදපු මේ film එකේ ලොකු තේරැමක් තියනවා.
එහෙනම් හැමොටම බලන්න කියන ගමන් මම සමු ගන්නවා. තව උපසිරැසියකින් හම්බ වෙමු.
බුදු සරණයි!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 15, 2024
Thanks machan me category eke Filmwalata Sub genawata
Meka sinhala sub enna kalinma baluwa…ayeth balanna ona…thanks brother …❤️