The title of the page
Do You See What I See (2024) Sinhala Subtitles
Do You See What I See (2024) Sinhala Subtitles
5.5
63

Do You See What I See (2024) Sinhala Subtitles | ”ආත්මයකට ආදරේ කරොත්” | සිංහල උපසිරැසි සමඟ

(Do You See What I See (2024) Sinhala Subtitles)(Do You See What I See (2024) Sinhala Sub) (Do You See What I See Sinhala Subtitles) (Do You See What I See Sinhala Sub)

අද මම අරගෙන ආවේ Do you see what i see කියන 2024 මේ මෑතක release උන ඉන්දුනිසියානු නියම horro movie එකක් අපි එහෙනම් කථාව පැත්තට හැරෙමු

තමන්ගේ බෝඩිමේ යහළු යෙහෙළියන් පමණක් කැටුව හුදකලා වූ මාවර්ගේ උපන්දිනය දා සිහිනය සැබෑ වූයේ ඇය සිහින මැවූ සහකරු ගැන. කෙසේ වෙතත්, මෙම සහකරු සොයා ගැනීමෙන් පසු, මාවර්ගේ හැසිරීම එන්න එන්නම අමුතු විය.
MAWAR ගොඩක් වෙලාවට තනි වෙනවා, විශේෂයෙන්ම අම්මලා තාත්තලා දෙන්නම නැති උනාට පස්සේ. ඇය බොහෝ විට තමන්ගේ අක්කයි යාළුවො ටිකත් එක්ක කාලය ගත කරනවා.ඇගේ උපන්දිනය අතරතුර, මාවාර් පෙම්වතෙකුට ඇගේ දින දීප්තිමත් කිරීමට ප්‍රාර්ථනා කරනවා අවසානයේ ඇය RESTU හමු වූ විට ඇගේ ආශාව ඉටු වෙනවා මාවර් ඔහු ගැන කථා කියන සෑම විටම”වේයි” පුදුම වෙනවා කෙසේ වෙතත්, අද්භූත සිදුවීම් එතැන් සිට පටන් ගන්නවා මේ සිදුවීම් මනුෂ්‍ය නොවන මාවර්ගේ අලුත් පෙම්වතාට සම්බන්ධ බවට යම් හෝඩුවාවක් Vey විසින් සොයා ගන්නා තෙක් මුළු නිවසම අද්භූත හා බිහිසුණු සිදුවීම් රාශියකට මුහුණ දෙනවා.

එහෙනම් ඉතිරිය ඔයාලට බාරයි මේකත් සුපිරිම movie එකක් එහෙනම් බලන්න.(වෙනදා වගේ සමිත අයියයි ඉදුවර අයියයි සබ් එක හදන්න full සප් එකක් දුන්නා)
හැමොම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙනෙත් කවීෂ

August 15, 2024


8
Total Subtitles

6 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං ඉන්දුනීසියන් එහෙකට සබ් ගෙනාවට

  2. ඉන්දුනීසියානු horror කැටගරි එකේ නියම චිත්‍රපට තියනව , බොහෝමයක් ඒවට සින්හල සබ් නෑ …මේ කරන වැඩේට බොහෝම ස්තූතියි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login