The title of the page
Dil Se (1998) Sinhala Subtitles
Dil Se (1998) Sinhala Subtitles
7.5
60
57

Dil Se (1998) Sinhala Subtitles | “හදවතින්ම මම ඔබේ” | සිංහල උපසිරැසි සමඟ

(Dil Se (1998) Sinhala Subtitles) (Dil Se (1998) Sinhala Subtitle) (Dil Se (1998) Sinhala Sub)

ශාරුක්ගේ තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන මේ ආවේ (දිල් සේ) නැතිනම් හදවතින්ම කියන එක මේකේ තේරුමශාරුඛ් කාන් සහ මනිෂා කොයි රාල රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය නිර්මාණය කලේ මනිරත්නම් විසින් මෙහෙමයිටිකක් අමුතුම ආදර කතාවක් තමා තියෙන්නේ ශාරුක් කාන් මෙහි (අමර්කාන්ත් වර්මා) ලෙසත්( මනිෂා කොයිරාල) මේගනා ලෙසත් දායක වෙනවා.කතාව මෙහමයි අමර් රේඩ්යෝ එක්ක වැඩ කරන අතර ඔහු පිටත් වෙනවා පකිස්තාන දේශ සිමාවේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න එහිදී ඔහුට දුම්රියපොලේදී ලස්සනම තරුණියක් මුණ ගැහෙනවා ශාරුක් මුල ඉදන්ම ලයින් පාර දෑම්මත් කෙල්ලගේ කිසිම ප්‍රතිචාරයක් නැහැ ඇයි ඒ ? ඒකට නම් ෆිල්ම් එක බලන්න වෙනවා

මේ අමුතු කෙල්ල එක පාරම අතුරු දහන් වෙනවා, ශාරුක් ඇය සොයන් යනවා , විවිද කරදර වලට මුහුණ පාන්න වෙනවා මේක නරබන ගමන් මට අපේ යුද්ධ කාලෙත් මතක් වුනා ශාරුක්ගේ රගපෑම මරණයකින් කෙලවර වෙන දෙවන චිත්‍රපටය තමා මේ අනිත් එක හරි නම් (kal ho naa ho)හැබැයි මේකේ ශාරුක්ගේ රොමැන්ටික් චරිතය මේකේ හුගක්ම නැහැ හරි එහෙනම් මම යනවා

ඒ වාගේම පොඩි ඉල්ලීමක් තියෙනවා මම හින්දි ගීත වලට උපසිරස කරන චැනල් එකක් පොඩිවට පටන් ගත්තා
ප්‍රාථමික තාක්ශනෙන් ඉස්සරහට ඒ ගැන දැනුවත් කරන්නම් දැනට නවතින්නම් !!

නිකුත් කල දිනය : August 21, 1998 (India)
අදයක්ෂක : මනි රත්නම්
හදුන්වාදෙන : ශාරුඛ් කාන්,මනිෂා කොයිරාල,ප්‍රීති සින්තා
ගිත සංකලන : ඒ . ආර් .රහුමාන්
ඉදිරිපත් කිරීම : ඉරෝස් එන්ට්ටෙට්මන්ට්
බජට් :120 million INR
බොක්ස් ඔෆිස් :28.40 crore

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


12
Total Subtitles

One comment

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login