The title of the page
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles

Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles | සදාකාලික මිතුදම | සිංහල උපසිරැසි සමඟ

(Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles) (Dil Dosti Aur Dogs (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම !

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ දිනයේ අන්තර්ජාලයට නිකුත් වුන Dil dosti aur Dogs (2025) කියන අලුත්ම ෆිල්ම් එකට..

මේක ගැන කියනවනම් ලස්සනම ලස්සන බලු මිනිස් ආදර කතා කීපයක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඉතින් පවුලෙ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්

කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ..

ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


370
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    මේවගේ ෆිල්ම්එහෙකට සබ් ගෙනාවට තෑන්ක්ස් සිනෙරු ටීම්

  2. supiri film eka . sub th niyamayi. ballek athi/nathi kenk aniwaren balanna one film ekak.

    #family #love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login