(Diablo (2025) Sinhala Subtitles) (Diablo (2025) Sinhala Subtitle) (Diablo (2025) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ළද Diablo කියන්නේ ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ernesto Díaz Espinoza විසින්.Mat Sansom විසින් පිටපත ලියලා තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Scott Adkins සහ Marko Zaror විසින් රඟපා ඇති අතර, Alana De La Rossa, Lucho Velasco සහ Diana Hoyos ද චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
ක්‍රියාදාම වලට ආස අයට සුවිශේෂ අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 25, 2024
Thanks Bro
ස්තූතියි සහෝ උපසිරැසියට