(Dhoom Dhaam (2025) Sinhala Subtitles) (Dhoom Dhaam (2025) Sinhala Sub) (Dhoom Dhaam Sinhala Subtitles) (Dhoom Dhaam Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පෙබරවාරි 14 වන දින නෙට්ෆ්ලික්ස් මගින් අන්තර්ජාලයට නිකුත් උන ඩූම් ඩාම් කියන හින්දි චිත්‍රපටයට..
ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.
කතාව ගැන කියනවනම් වීර් වගේම කෝයල් කියන්නෙ අලුත බැදපු ජෝඩුවක්.. මේ දෙන්නා මංගල රාත්‍රිය සමරන්න ලෑස්ති වෙන මොහොතේ මෙතනට අමුත්තො දෙන්නෙක් එනවා..
එයාලා ආයුධ පෙන්නලා අහනවා චාර්ලී කොහෙද කියලා.. ඉතින් මේ චාර්ලී කවුද කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
බොහෝම ස්තූතියි ඉදුවර සහෝ උපසිරැසියට
Thanks…….